ඔබ භාණ්ඩ බෙදාහැරීමේ ඒජන්සියක හිමි කරුවෙක් ද? ඔබේ ව්‍යාපාරයේ ඇත්තම ලාභය ඔබට ලැබෙන බව ඔබට විශ්වාසද? ඔබගේ ව්‍යාපාරය තුළ සිදුවන අක්‍රමිකතා අවම කොට, උපරිම ලාභය ඔබේ අතටම ලබා ගැනීම පිනිස, නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම, ඒවා ගබඩා කර තබා ගැනීම, හා ඒවා විකිණීම දක්වා සියළු කටයුතු මනාව කළමනාකරණය කිරීම සඳහා ඔබට DistroSharp මෘදුකාංගය භාවිතා කළ හැක. […]
Read More