12Jun
ඔබගේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා සර්වර් විසඳුමක් සොයනා විට ඔබට භාවිතා කළ හැකි වෙනස් විකල්ප කිහිපයක් පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සංක්ෂිප්තව කතා කළා. මෙම ලිපියෙන් “ෂෙයාඩ් හොස්ටින්” පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ෂෙයාඩ් හොස්ටින් වල වාසි පසුගිය ලිපියේ අපි සාකච්ඡා කළ ආකාරයට, ලබාගත හැකි සියළුම සර්වර විකල්පයන් අතුරුනි මිල අඩුම වන්නේ […]
Read More...
6Feb
ඔබ සතුව නිර්මාණය කළ වෙබ් අඩවියක් ඇත්නම් ඊළඟට ගත යුතු පියවර වන්නේ ලෝකයේ පුරා සිටින ජනතාවට එය බලා ගැනීමට හැකි වන ලෙස එය හොස්ට් කිරීමයි. ඔබේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා ඔබට ලබා ගත හැකි වෙබ් සර්වර වර්ග 3ක් තිබෙනවා. ෂෙයාඩ් හොස්ටින්, වර්චුවල් ප්‍රයිවට් සර්වර හෙවත් “වීපීඑස්”, සහ ඩෙඩිකේටඩ් සර්වර මේවා එකිනෙකක් ඔබේ අවශ්‍යතාවය අනුව […]
Read More...