22Jun

Agency Software for 1,000 LKR!

ඔබ භාණ්ඩ බෙදාහැරීමේ ඒජන්සියක හිමි කරුවෙක් ද? ඔබේ ව්‍යාපාරයේ ඇත්තම ලාභය ඔබට ලැබෙන බව ඔබට විශ්වාසද? ඔබගේ ව්‍යාපාරය තුළ සිදුවන අක්‍රමිකතා අවම කොට, උපරිම ලාභය ඔබේ අතටම ලබා ගැනීම පිනිස, නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම, ඒවා ගබඩා කර තබා ගැනීම, හා ඒවා විකිණීම දක්වා සියළු කටයුතු මනාව කළමනාකරණය කිරීම සඳහා ඔබට DistroSharp මෘදුකාංගය භාවිතා කළ හැක. […]

Read More...
29Dec

SWATCH 2015 – සැන්මාක් වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව 2015

මේ අවුරුද්දෙ ගිය දෙවනි ඇනුවල් ට්‍රිප් චාරිකාව. එහෙම උනේ මොකද කියනවනං ඒ 2014 ට්‍රිප්පෙක ගියේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ නිසා. ඒ ට්‍රිප් එක ගැන අපි මීට කලින් පෝස්ට්ටෙකක් දැම්ම නෙව. මේ පාර යන්න තීරණේ කරපු තැං උනේ පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සහ සීගිරිය. හැම ට්‍රිප්පෙකේම වගේ මේ පාරත් බාබක්‍යු එකට වැදගත් තැනක් ලැබිලා තිබ්බා. ඒ නිසා යන්න […]

Read More...
10Dec

මොකක්ද ඇත්තටම මේ cloud computing කියන්නේ?

පරිගණක විද්‍යාවේ දිනෙන් දින දියුණු වන තාක්ෂණයන් පිළිබඳව ඔබත් රසිකයෙක් නම්, ඔබටත් මේ cloud computing කියන දේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන්නට පුළුවනි. ඇත්තටම මේ cloud කියන දේ අපිට ඇසින් දැකිය හැකි ස්පර්ශ කළ හැකි දෙයක්ද? එසේ නම් මේ cloud එක තිබෙන්නේ කොතැනකද? මෙවන් පිළිතුරු සොයා ගත නොහැකි වූ ප්‍රශ්න දහසක් ඔබට තිබෙන්නට ඇති. ඉතාම සරල […]

Read More...
11Jul

Responsive වෙබ් අඩවි කුමටද?

Smart phone, tablets භාවිතයට පැමිනීමත් සමග ඒවා භාවිතා කරමින් අන්තර්ජාලය හරහා වෙබ් අඩවි වෙත පිවිසීමද ආරම්භ විය. smart phone එකක් භාවිතා කරමින් වෙබ් අඩවියකට පිවිසුනු විට ඒවයේ කුඩා screen වල වෙබ් අඩවියක තොරතුරු ගවේශනය ඉතා අසිරු විය.  සමහරවිට යම් රචනාවක් කියවිමට කිහිපවරක් zoom in සහ zoom out කරමින් වෙබ් පිටුව, screen එක තුල ඔබමොබ ගමන් කරවීමට […]

Read More...
12Jun

ෂෙයාඩ් හොස්ටින් – එය කුමක්ද සහ එය භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවකදීද?

ඔබගේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා සර්වර් විසඳුමක් සොයනා විට ඔබට භාවිතා කළ හැකි වෙනස් විකල්ප කිහිපයක් පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සංක්‍ෂිප්‍තව කතා කළා. මෙම ලිපියෙන් “ෂෙයාඩ් හොස්ටින්” පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ෂෙයාඩ් හොස්ටින් වල වාසි පසුගිය ලිපියේ අපි සාකච්ඡා කළ ආකාරයට, ලබාගත හැකි සියළුම සර්වර විකල්පයන් අතුරුනි මිල අඩුම වන්නේ […]

Read More...
18Feb

SWATCH 2014 – සැන්මාක් වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව 2014

ඕං එහෙනං අපි තව ට්‍රිප්පෙකක් ගියා! මේපාර අපේ වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව කාරණා කීපයක් නිසා කලිං ඒවැයිං වෙනස් වෙනවා. දින තුනක් චාරිකාව සඳහා ගත කරපු පළවෙනි ට්‍රිප්පෙක. ගිය අවුරුද්දේ යන්න තිබුනු ට්‍රිප්පෙක මේ අවුරුද්දේ ගිය පළවෙනි අවස්ථාව. එච්චරයිනෙ වෙනස් කං? තව නෑ! මේපාර ට්‍රිප්පෙකේ අපි ගියා පට්ට රස්නේ අනුරාධපුරේ, ටිකක් රස්නේ හබරණ සහ, පට්ට සීතල […]

Read More...
6Feb

වෙබ් අඩවි හොස්ට් කරන ක්‍රම සහ ඒවායේ වෙනස් කම්.

ඔබ සතුව නිර්මාණය කළ වෙබ් අඩවියක් ඇත්නම් ඊළඟට ගත යුතු පියවර වන්නේ ලෝකයේ පුරා සිටින ජනතාවට එය බලා ගැනීමට හැකි වන ලෙස එය හොස්ට් කිරීමයි. ඔබේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා ඔබට ලබා ගත හැකි වෙබ් සර්වර වර්ග 3ක් තිබෙනවා. ෂෙයාඩ් හොස්ටින්, වර්චුවල් ප්‍රයිවට් සර්වර හෙවත් “වීපීඑස්”, සහ ඩෙඩිකේටඩ් සර්වර මේවා එකිනෙකක් ඔබේ අවශ්‍යතාවය අනුව […]

Read More...