Agency Software for 1,000 LKR!

ඔබ භාණ්ඩ බෙදාහැරීමේ ඒජන්සියක හිමි කරුවෙක් ද? ඔබේ ව්‍යාපාරයේ ඇත්තම ලාභය ඔබට ලැබෙන බව ඔබට විශ්වාසද?

ඔබගේ ව්‍යාපාරය තුළ සිදුවන අක්‍රමිකතා අවම කොට, උපරිම ලාභය ඔබේ අතටම ලබා ගැනීම පිනිස, නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම, ඒවා ගබඩා කර තබා ගැනීම, හා ඒවා විකිණීම දක්වා සියළු කටයුතු මනාව කළමනාකරණය කිරීම සඳහා ඔබට DistroSharp මෘදුකාංගය භාවිතා කළ හැක.

කිසිදු මූලික ගෙවීමකින් තොරව, මසකට රුපියල් 1,000 ක් වැනි සුළු මුදලකින් පටන් ගෙන වඩා ලාභදායී ගෙවීම් ක්‍රම දක්වා ඔබ කැමති ලෙසකට තෝරා ගත හැකි ගෙවීම් ක්‍රම අප සතුව ඇත.

ඔබගේ ව්‍යාපාරයට DistroSharp හි වාසි ලබා ගන්න. අදම අපව සම්බන්ධ කරගන්න.

මූලික පහසුකම්

– ප්‍රමාද ණය සොයාගැනීම.
– චෙක්පත් කළමනාකරණය.
– ගිණුම් හැසිරවීම.
– අලෙවි නියෝජිතයන්ගේ විකුණුම් හා ණය තොරතුරු බලාගැනීම.
– විකුණන භාණ්ඩ, නිශ්පාදකයින්, විකුණුම් ගමන් මං (Routes), පාරිභෝගියන්, බැංකු කළමනාකරණය.
– මිලදී ගැනීම්, තොග, හා විකුණුම් පාලනය.
– පරිශීලකයන් (Users) කළමනාකරණය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පරීක්‍ෂා කිරීම (Activity Log).
– මිලදී ගැනුම් වාර්ථාව.
– තොග, බෑම් හා පැටවීම්, හා ආපසු එවුම් (Returns) වාර්ථා.
– ණය වාර්ථා (Credit Summary) සහ දින ගණන් අනුව ණය වාර්ථා බලා ගැනීම (Age Credit).
– ලාභ අලාභ වාර්ථා.
– ලැබුනු චෙක් වාර්ථාව.
– අලෙවි නියෝජිත මූල්‍ය වාර්ථා.
– ගිණුම් වාර්ථා.
– විකුණුම් වාර්ථා (Sales Summary).

සතියක නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් (Free Trial)!

Email: mail@sanmark.lk
Phone: 0716012109
https://www.facebook.com/Sanmark.lk/

Share this Post:

Leave a Comment

Your email address will not be published!, ( required fields are marked ).